Facebook ආදරේ
පාන්දරින් අත ලගට තේක දුන්නට
කෑම ටික රහට හැදලා දුන්නට
කවදකවත් නොකිව්ව ......
උන්ඩි කරපු රෙදි අපුල්ලලා
වේලලා මැද්දට
කියන්න අමතක වෙච්චි .....
උජාරැවට මම මගේ කියන
පැටව් දෙන්න කවලා පොවලා හැදුවට
කියන්න නොහිතිචිච .....
කණු කුණු නොගා අත තියන
සොච්චම මාසෙටම පිරිමැස්සට
කියන්නම වටින ආදරේ .......
ලෝකෙටම දැන ගන්න
ඉස්ටේටස් එකක් දැම්ම
ඔය වැඩ කරන අල්ල පනල්ලේ
Check කරන්න ලැබුනොත්
Profile එක
උඹට පෙනෙයි මගේ ආදරේ
මහමෙරක් වගෙ කියලා .....
lassanai..
ReplyDelete