Friday, January 22, 2016

රෝස කැලේ ...... කටු අකුලේ.......



ගිනි ගිනි බෝලෙන් සෙල්ලම් කරන්න . .
රැලි රැලි මාලෙ දාගෙන. . .
රෝස කැලේට ආයෙත් මට යන්න. .
අම්ම වත් එනව නම් . .
බේරගන්න මාව. .
මේ කටු අකුලෙන්. .
මම මටම නැතිකර ගත්තු. .
මගෙ ලැජ්ජා බය. .
සුදු පිරුවටෙන් වහන් කරන් . .
ආයෙත් මල් වර වෙලා . . .
එක වතාවක් ගමට යන්න. .
රැලි රැලි මාලෙත් දාගෙන. .
රොස කැලේ සෙල්ලම් කරන්න. .

No comments:

Post a Comment