Friday, January 29, 2016

බට්ටිත්තා



Youtube එකේ
Video එක
subscribe කරලා
සිල් බිදගන්න ආස
අක්කෙක් එනකම්
කහ ඉර පැනලා
තලු මර මර බලන් ඉන්න
බට්ටිත්තෙක් මම


No comments:

Post a Comment