Wednesday, August 17, 2016

සාගරෙ කියල දිය දොතක මට දීපු
නුබේ ආදරේ දිග පලල තාම මම මනිනවා
මයික්‍රො මීටර ආමනයෙන්
ඒත් තව මෑන ගන්න බෑ ........
කුඩා මිනුමටත් වඩා
මහා ලොකු ආදරේ
ලොකු වෑඩිද මන්දා