Tuesday, January 19, 2016

New ටන්


යකෝ නිවුටන්
උඔට තේරෙන්නේ නෑ
උඔ නිසා තියන වදේ ......
කොහේ බැලුවත් උඹෙි නම
උඹෙි පාඩුවෙ උඹට
ඉන්න බැරි උන හැටි ......
සටහන් මිටි ගනන්
උඹෙ මෝල් theory ගැන ......
හැබැයි එක දෙයක් හරි
උඹ කිවිව ......
හැම ක්‍රියාවටම හරියන
ප්‍ර‍ති ක්‍රියාවක් තියනවා .......


3 comments:

  1. AL panthiye dangakara pissu kollek....

    hithenawa aye e kaleta yanna...

    ReplyDelete
  2. හරියටම හරි මෙික ඒකාලේ ලියපු එකක්

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete