Monday, January 25, 2016

උගත් පාඩම්


ගෑණු පෙන්නන
පත්තරේ ප්‍ර‍ෙහේලිකාවක් වත්
ආයේ පුරවන්නේ නෑ
මැදැයි උන හරිය
කවි පද දෙකක් නිසා
ගිය පාර



..... කාලිදාස ......




No comments:

Post a Comment