සිත් මල් වැල්
හිතේ පිපුණු මල් පරවෙන්න පෙර
Wednesday, February 3, 2016
අනාගත සිහින
චීන කැලැන්ඩරෙන් බලලා
කොල්ලෙක් හදමු
ලොකු ඉස්කොලයක් ගාවින්
ඇඩ්රස් එකක් හොයන් ........
හැබැයි මොකෙක් උනත්
"අ" යන්නෙන් නම දාමු
ඔල මොට්ටලයෙක් උනොත්
දවසක .......
අංක එකෙන්
මනාපේවත් ඉල්ලන්න........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)